ඔයාට ඕන ඕනම මැශින් එකක් machine manufacturers in sri lanka

  • 2023-02-11, 7:06am
  • Kegalle, Ruwanwella
  • AD ID:0000003836
Call Back

 රජ කාලේ උදාහරණ ගන්න එපා අද කාලේ වැඩ්ඩොන්ට චාන්ස් එක දෙන්න !

 චීන්නුන්ට චාන්ස් දුන්න ඇති, දැන් අපිට චාන්ස් දෙන්න ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට දෙන්න !

 ඔයාට ඕන ඕනම මැශින් එකක් "චීන ගානට වඩා අඩුවට" , චීන්නු නොදෙන "වොරන්ටි එක්ක", ලංකාවෙදිම හදල දෙන්නං !

 අපිට ඉන්නව ,

‍පළපුරුදු ඉංජිනේරු කණ්ඩායමක්,
පළපුරුදු තාක්ෂණික කණ්ඩායමක්,
වැඩපොලවල් දෙකක්,
මැශින් ටෙස්ටින් ලැබ් එකක්,
 24/7 බ්‍රේක්ඩවුන් ටීම් එකක්.

මේ අපි කරපු වැඩ කීපයක්

https://youtu.be/2jjm5bhyn8c
https://youtu.be/EYeRJRzDNiQ
https://youtu.be/R4vh5KYtt-o
https://youtu.be/tBfVnt1yXx8

කතාකරන්න අපිට