Gopro Hero 7 Black for sale

  • 2021-06-09, 5:36pm
  • Gampaha, Ganemulla
  • AD ID:0000001635
Rs 30000

Gopro Hero 7 Black Rs. 30,000 0775931447(whatsapp only) - Full set with box and all documents - Water seal not damaged - Charging cable - 3 sticks - 1 extra casing - 1 rubber casing - Cam එකේ කිසි අවුලක් නෑ, ඒත් battery එක දැම්මාම වැඩ නෑ.(original ආව battery එක). අලුත් battery එකක් දැම්මාම කිසි අවුලක් නෑ. local තියනවා 1500 ඉදලා, original battery එක 6500. ඒක දාගන්න ඕනේ. ඒකට 10,000 අඩුකරලා තියනවා. ඒකයි මේ ගානට දෙන්නේ... ඕන නම් මේක battery එක නැතුවත් use කරන්න පුලුවන් power bank එකකට plug කරලා. - Gopro cam ගැන දන්න කෙනෙක් ගන්නවානම් හොදයි.. මේ cam වල common manufacturer faults ගැන දන්න කෙනෙක්නම් හොදයි.. - හදිස්සියකට දෙන්නේ. හොදට වැඩ ගන්න පුලුවන් cam එකක් මේක.. ගාන අඩු කරන්නේ නෑ..